Monday, December 17, 2012

Internet Download Manager

Internet Download Manager

the fastest download accelerator



 

 මෙම මෘදුකාංගයෙන් අප බාගත කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් සිදුකරගත හැකිය. 

මෙහි ඇති තවත් විශේෂ පහසුකමක් ලෙස YouTube Videos බාගත කිරීමේ අයිකනය හදුන්වා දිය හැකියි. 

ඔබ සිදු කල යුත්තේ පහත URL එක උපයෝගී කරගෙන මෙම මෘදුකාංගය බාගතකරගෙන

ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ගැනීමයි. ( මෙය ස්ථාපිත කිරීමේදී මදකට  ඔබගේ වෙබ් බ්‍රවුසරය වසන්න)

මෙතනින් බාගතකරගන්න

www.internetdownloadmanager.com/download.html


 

Monday, September 10, 2012

Partition Your Hard Drive

 EaseUS ALL-IN-ONE Partition Manager Software.

 

 මේ මෘදුකාංගයෙන් පුළුවන් ඔබගේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එක පහසුවෙන්ම කොටස් වලට වෙන් කර ගන්න.

Download here...

                                            





















හැකි වේවි.

Saturday, August 25, 2012

Sky Drive

Sky Drive

Sky Drive මෘදුකාංගය භාවිතයෙන් ඔයාලට පුළුවන්, ඔයාලගේ ඕනෑම file එකක් මෙම Drive එකට Upload කරලා ඕනෑම පරිගණකයක සිට අන්තර්ජාලය ඔස්සේ භාවිතයට ගන්න.

Download Here...


Windows Movie Maker

Windows Movie Maker

Windows Movie Maker කියන්නේ අපිට පහසුවෙන්ම වීඩියෝ එකක නිර්මාණය කර ගන්න  උදව් වෙන මෘදුකාංගයක්. ඔබගේ ඩිජිටල් කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් නිසි පරිදි සකසා ගන්නත් ඡායාරූප එක්කර වීඩියෝවක් නිර්මාණය කර ගන්නත් මෙය උදව් වේවි.

මේ මෘදුකාංගය ඔබ windows ස්ථාපිත කරන විට ඇති නමුත් සමහර අය ගාව මේක නැතුව ඇති. ගොඩක්ම 7 භාවිතා කරන අය ගාව.

Download here... 

http://windows.microsoft.com/en-US/windows-live/movie-maker-get-started 

 

Tuesday, August 21, 2012

Mobile Partner

Mobile Partner


මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුළුවන් ඔබගේ Internet Dongle එක යොදාගෙන පරිගණකයේ සිටම දුරකථන ඇමතුම් ලබා ගන්න සහ කෙටි පණිවුඩ යවන්න. අනික මේක භාවිතය හරිම පහසුයි. ඔබගේ ඩොන්ගල්  එක මොන වර්ගයේ වුනත් එකත් සමග Auto Install මෘදුකාංගයක් දැනටමත් තිබුණත් ඒක තියෙද්දීම මේකත් භාවිතා කරන්න පුළුවන්.


මෙතනින් ගන්න.. Download

ඔයාලගේ  සිම් පතේ වර්ගය අනුව Profile එක හදා ගන්නේ මෙහෙමයි. New click කරන්න profile name එකට  ඔයා කැමති නමක් දෙන්න. APN එක Static කියලා තෝරන්න. ඔයා භාවිතා කරන්නනේ Dialog නම් ppwap කියල යොදන්න. Mobitel නම් mobitel3g කියලා යොදන්න. අනිත් ඒවානම් මම දන්නේ නෑ. එත් ඔයාලට self care එකට කතා කලාම ඕක අහ ගන්න පුළුවන්. ඊ ලගට  Access Number එකට *99# යොදන්න. දැන් Save කරලා OK කරන්න. ඊට පස්සේ තියෙන්නේ Connection කියන තැනින්



Fast Duplicate File Finder

Fast Duplicate File Finder

මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුලුවන් ඔබේ පරිගණකය තුල තිබෙන එක සමාන files, videos, songs ආදී සියලුම දේවල් සොයාගෙන අනවශ්‍ය දේවල් ඉවත් කරගෙන ඔබගේ පරිගණකයේ ඉඩ වැඩිකර ගන්න.

තව  දෙයක්මේකෙන් ඔයාලගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ එක සමාන files සුරකිනවා. ඔබට අවශ්‍ය නම් පමණක් ඒවත් මකන්න පුළුවන්.

download here

ඔබට මම මීට  අමතරව තවත් මේ හා සමාන මෘදුකාංග කීපයක ලිපින ලබා දෙන්නම්. 

http://sourceforge.net/projects/doubles/

www.techsupportalert.com/.../fast-duplicate-file-finder.html 

www.easyduplicatefinder.com/ 

doubles.sourceforge.net/ 


Safari

Safari

Download here...