Friday, August 17, 2012

**අපිට ඕන සොෆ්ට්වෙයාර් අපිම හොයා ගමු**

ඔන්න යාලුවනේ ඔයාලගේ පරිගණකයට ඕන මෘදුකාංග ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බ්ලොග් එකක් මං පටන් ගත්තා.

  • පරිගණකය භාවිතයෙන් අපි වැඩියෙන්ම කරන්න දන්නදේවල් තමා සින්දු අහන එකයි වීඩියෝ බලන එකයි. ඉතින් මං හිතුවා ඒකට තියන හොදම මෘදුකාංග හදුන්වල දෙන්න. 

VLC media player 

මං  හිතන විදියට මේකනම් ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා. නමුත් මේ ගැන නොදන්නා අයට මේක වැදගත් වේවි.

මේකේ  තියන වැදගත්ම කාරණය වන්නේ, අපි පරිගණකයේ භාවිතා කරන  media files සියල්ලක්ම වාගේ ධාවනය කිරීමේ හැකියාව තිබීමයි.

මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න.  download here..

www.videolan.org/vlc/index.html 

තව දෙයක් කියන්න තියනවා ඔයාලට මේකෙන් ධාවනය වන video එකක් record කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ film එකක ඔයා ආස සිංදුවක් කිසි කරදරයක් නැතුවම මේකෙන් record කරගෙන සින්දුව විතරක් බලන්න පුළුවන්.

අනෙකුත්  ධාවක සදහා     මෙතනින්.....

Media Player Classic

KM player 


torrent-torrent-torrent-torrent-torrent-torrent-torrent             


කොහොමද Torrent file Downlod කරන්නේ?????

Torrent file Download click here

ටොරන්ට් files download කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංග 2ක් මම ඔයාලට හදුන්වලා දෙන්නම්.

  

අපේ  පරිගණකයේ Desktop එක Video කරන්නේ  කොහොමද?

 CamStudio කියන මෘදුකාංගය  හරහා ඔයාලට පුළුවන් ඔයාලා පරිගණකයේ කරන දේවල් වීඩියෝ  කරන්න. මේක පරිගණකයෙන් ඉගැන්වීම් කටයුතු කරන අයට ගොඩක් වැදගත්. තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඔයාලා බලන film එකක ලස්සන සිංදුවක් එහෙම ලේසියෙන්ම video clip හැටියට හදා ගන්න පුළුවන්.


 මෙතනින් බාගන්න. Download here

http://camstudio.org/ 

Direct download 

Adobe Reader 

Adobe Reader කියන්නේ අපේ පරිගණකයේ නැත්නම් අන්තර්ජාලයේ ඇති ඉලෙක්ට්‍රොනික් පොත් (e Books) , PDF කියවීම පහසු කරවන මෘදුකාංගයක් මෙය ඔබ එක වරක් හෝ භාවිතා කර ඇතුවාට සැකයක් නෑ.

මෙතනින්  ගන්න. Download here

 http://get.adobe.com/reader/

 

 

අපේ පරිගණක වලට ආරක්ෂාව සලසලා දෙන්නේ ප්‍රතිවයිරස මෘදුකාංගයි .

අප බොහෝ දෙන පාවිච්චි කරන්නේ නොමිලේ ලබා දෙන ප්‍රතිවයිරස මෘදුකාංගයි. මම ඔයාලට වැඩිම පිරිසක් භාවිතා කරන මෘදුකාංග 5ක් හදුන්වලා දෙන්නම්.

වැඩිදුර කියවන්න මෙතනින්...

No comments:

Post a Comment