Tuesday, August 21, 2012

Mobile Partner

Mobile Partner


මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුළුවන් ඔබගේ Internet Dongle එක යොදාගෙන පරිගණකයේ සිටම දුරකථන ඇමතුම් ලබා ගන්න සහ කෙටි පණිවුඩ යවන්න. අනික මේක භාවිතය හරිම පහසුයි. ඔබගේ ඩොන්ගල්  එක මොන වර්ගයේ වුනත් එකත් සමග Auto Install මෘදුකාංගයක් දැනටමත් තිබුණත් ඒක තියෙද්දීම මේකත් භාවිතා කරන්න පුළුවන්.


මෙතනින් ගන්න.. Download

ඔයාලගේ  සිම් පතේ වර්ගය අනුව Profile එක හදා ගන්නේ මෙහෙමයි. New click කරන්න profile name එකට  ඔයා කැමති නමක් දෙන්න. APN එක Static කියලා තෝරන්න. ඔයා භාවිතා කරන්නනේ Dialog නම් ppwap කියල යොදන්න. Mobitel නම් mobitel3g කියලා යොදන්න. අනිත් ඒවානම් මම දන්නේ නෑ. එත් ඔයාලට self care එකට කතා කලාම ඕක අහ ගන්න පුළුවන්. ඊ ලගට  Access Number එකට *99# යොදන්න. දැන් Save කරලා OK කරන්න. ඊට පස්සේ තියෙන්නේ Connection කියන තැනින්



No comments:

Post a Comment