Sunday, August 19, 2012

Torrent File Downloader

Torrent file Downloder

ටොරන්ට් files download කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංග 2ක් මම ඔයාලට හදුන්වලා දෙන්නම්.

1. Bit Torrent 

2.  uTorrent

 මෙමගින් ඔයාලට පුළුවන් ඕනෑම ටොරෙන්ට් ෆයිල් එකක ඩවුන්ලෝඩ් කර ගන්න

මුලින්ම ඔයාල මේක ඔයාලගේ computer එකට install කර ගන්න. ඊට පස්සේ මං කියලා දෙන්නම් කොහොමද torrent file එකක් download කර ගන්නේ කියලා. 

මෙතනින් download කර ගන්න

  ඔයාල මේක install කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට ඕන ටොරෙන්ට් file එක හොයා ගන්න එකයි. ඒකට සාමාන්‍යයෙන් Torrent Search Engine එකක් යොදා ගන්න එක තමයි ලේසිම ක්‍රමය. මම පහලින් සදහන් කරලා තියන Link ඔයලට ප්‍රයෝජනවත් වේවි.

http://torrentz.eu

extratorrent.com

isohunt.com

http://kat.ph/

www.toorgle.com

 torrentz.com එකෙන් වැඩ කරන්නේ මෙහෙමයි.


අපි මේකේ The Avengers 2012 TS XViD-sC0rp කියලා තියන 712MB File එක ගන්න හැටි බලමු. අපිට ගන්න ඕන file එක click කලාම මෙන්න මේ වාගේ පෙන්නයි.

 මෙතනින් අපි extratorrent.com කියන link ක click කරලා බලමු. එතකොට පහත ආකාරයට පෙන්වයි.

 මං highlight කරලා තියන තැන click කලාම එන තැනින් download torrent කියන Button 1න් ඔයාලට ෆිල්ම් 1ක download කර ගන්න පුළුවන්.

Bit torrent , uTorrent කියලා වැඩි වෙනසක් නෑ. uTorrent වැඩ කරන්නෙත් මේ විදියටමයි.

මෙතනින්  uTorrent Download  කරගන්න.

 වීඩියෝ මගින් දැන ගන්න...

 

No comments:

Post a Comment