Monday, August 20, 2012

Antivirus Programmes

අපේ පරිගණක වලට ආරක්ෂාව සලසලා දෙන්නේ ප්‍රතිවයිරස මෘදුකාංගයි .

අප බොහෝ දෙන පාවිච්චි කරන්නේ නොමිලේ ලබා දෙන ප්‍රතිවයිරස මෘදුකාංගයි. මම ඔයාලට වැඩිම පිරිසක් භාවිතා කරන මෘදුකාංග 5ක් හදුන්වලා දෙන්නම්.

ගොඩක්  අය හිතන දෙයක් තමා ප්‍රතිවයිරස මෘදුකාංග තම පරිගණකයේ පිහිටවා ගත්තම පරිගණකයේ වේගය අඩු වෙනවා කියන එක. නමුත් එසේ කිරීමෙන් ඔබට භයානක ප්‍රතිපල අත්විදීමට සිදුවිය හැක.

අවම වශයෙන් සතියකට වරක්වත් ඔබගේ ප්‍රතිවිරස මෘදුකාංගය යාවත්කාලීන (update) කල හැකිනම් පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරගත හැක.

 1.Avira

2.Avast

3.Microsoft Security Essentials

4.Kaspersky

5. AVG

No comments:

Post a Comment