Monday, December 17, 2012
Monday, September 10, 2012
Partition Your Hard Drive
EaseUS ALL-IN-ONE Partition Manager Software.
මේ මෘදුකාංගයෙන් පුළුවන් ඔබගේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එක පහසුවෙන්ම කොටස් වලට වෙන් කර ගන්න.
Download here...
හැකි වේවි.
Saturday, August 25, 2012
Sky Drive
Sky Drive
Sky Drive මෘදුකාංගය භාවිතයෙන් ඔයාලට පුළුවන්, ඔයාලගේ ඕනෑම file එකක් මෙම Drive එකට Upload කරලා ඕනෑම පරිගණකයක සිට අන්තර්ජාලය ඔස්සේ භාවිතයට ගන්න.
Download Here...
Windows Movie Maker
Windows Movie Maker
Windows Movie Maker කියන්නේ අපිට පහසුවෙන්ම වීඩියෝ එකක නිර්මාණය කර ගන්න උදව් වෙන මෘදුකාංගයක්. ඔබගේ ඩිජිටල් කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් නිසි පරිදි සකසා ගන්නත් ඡායාරූප එක්කර වීඩියෝවක් නිර්මාණය කර ගන්නත් මෙය උදව් වේවි.
මේ මෘදුකාංගය ඔබ windows ස්ථාපිත කරන විට ඇති නමුත් සමහර අය ගාව මේක නැතුව ඇති. ගොඩක්ම 7 භාවිතා කරන අය ගාව.
Download here...
http://windows.microsoft.com/en-US/windows-live/movie-maker-get-started
Tuesday, August 21, 2012
Mobile Partner
Mobile Partner
මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුළුවන් ඔබගේ Internet Dongle එක යොදාගෙන පරිගණකයේ සිටම දුරකථන ඇමතුම් ලබා ගන්න සහ කෙටි පණිවුඩ යවන්න. අනික මේක භාවිතය හරිම පහසුයි. ඔබගේ ඩොන්ගල් එක මොන වර්ගයේ වුනත් එකත් සමග Auto Install මෘදුකාංගයක් දැනටමත් තිබුණත් ඒක තියෙද්දීම මේකත් භාවිතා කරන්න පුළුවන්.
මෙතනින් ගන්න.. Download
ඔයාලගේ සිම් පතේ වර්ගය අනුව Profile එක හදා ගන්නේ මෙහෙමයි. New click කරන්න profile name එකට ඔයා කැමති නමක් දෙන්න. APN එක Static කියලා තෝරන්න. ඔයා භාවිතා කරන්නනේ Dialog නම් ppwap කියල යොදන්න. Mobitel නම් mobitel3g කියලා යොදන්න. අනිත් ඒවානම් මම දන්නේ නෑ. එත් ඔයාලට self care එකට කතා කලාම ඕක අහ ගන්න පුළුවන්. ඊ ලගට Access Number එකට *99# යොදන්න. දැන් Save කරලා OK කරන්න. ඊට පස්සේ තියෙන්නේ Connection කියන තැනින්
Fast Duplicate File Finder
Fast Duplicate File Finder
මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට පුලුවන් ඔබේ පරිගණකය තුල තිබෙන එක සමාන files, videos, songs ආදී සියලුම දේවල් සොයාගෙන අනවශ්‍ය දේවල් ඉවත් කරගෙන ඔබගේ පරිගණකයේ ඉඩ වැඩිකර ගන්න.
තව දෙයක්මේකෙන් ඔයාලගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ එක සමාන files සුරකිනවා. ඔබට අවශ්‍ය නම් පමණක් ඒවත් මකන්න පුළුවන්.
download here
ඔබට මම මීට අමතරව තවත් මේ හා සමාන මෘදුකාංග කීපයක ලිපින ලබා දෙන්නම්.
http://sourceforge.net/projects/doubles/
www.techsupportalert.com/.../fast-duplicate-file-finder.html
www.easyduplicatefinder.com/
doubles.sourceforge.net/
Monday, August 20, 2012
Mini Games
මේ තියෙන්නේ පරිගණකයට බරක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් පොඩි පොඩි ක්‍රීඩා හොයා ගන්න පුලුවන් web site කීපයක්.
1.miniclip.com
2.mini-games
3.gametop.com
4.realore.com
5.bestoldgames.net
Antivirus Programmes
අපේ පරිගණක වලට ආරක්ෂාව සලසලා දෙන්නේ ප්‍රතිවයිරස මෘදුකාංගයි .
අප බොහෝ දෙන පාවිච්චි කරන්නේ නොමිලේ ලබා දෙන ප්‍රතිවයිරස මෘදුකාංගයි. මම ඔයාලට වැඩිම පිරිසක් භාවිතා කරන මෘදුකාංග 5ක් හදුන්වලා දෙන්නම්.
ගොඩක් අය හිතන දෙයක් තමා ප්‍රතිවයිරස මෘදුකාංග තම පරිගණකයේ පිහිටවා ගත්තම පරිගණකයේ වේගය අඩු වෙනවා කියන එක. නමුත් එසේ කිරීමෙන් ඔබට භයානක ප්‍රතිපල අත්විදීමට සිදුවිය හැක.
අවම වශයෙන් සතියකට වරක්වත් ඔබගේ ප්‍රතිවිරස මෘදුකාංගය යාවත්කාලීන (update) කල හැකිනම් පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරගත හැක.
1.Avira
2.Avast
3.Microsoft Security Essentials
4.Kaspersky
5. AVG
Bit torrent & uTorrent
Torrent file Downloder
ටොරන්ට් files download කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංග 2ක් මම ඔයාලට හදුන්වලා දෙන්නම්.
1. Bit Torrent
2. uTorrent
Adobe reader
Adobe Reader
Adobe Reader කියන්නේ අපේ පරිගණකයේ නැත්නම් අන්තර්ජාලයේ ඇති ඉලෙක්ට්‍රොනික් පොත් (e Books) , PDF කියවීම පහසු කරවන මෘදුකාංගයක් මෙය ඔබ එක වරක් හෝ භාවිතා කර ඇතුවාට සැකයක් නෑ.
මෙතනින් ගන්න. Download here
http://get.adobe.com/reader/
VLC media player
VLC media player
මං හිතන විදියට මේකනම් ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා. නමුත් මේ ගැන නොදන්නා අයට මේක වැදගත් වේවි.
මේකේ තියන වැදගත්ම කාරණය වන්නේ, අපි පරිගණකයේ භාවිතා කරන media files සියල්ලක්ම වාගේ ධාවනය කිරීමේ හැකියාව තිබීමයි.
මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. download here..
www.videolan.org/vlc/index.html
තව දෙයක් කියන්න තියනවා ඔයාලට මේකෙන් ධාවනය වන video එකක් record කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ film එකක ඔයා ආස සිංදුවක් කිසි කරදරයක් නැතුවම මේකෙන් record කරගෙන සින්දුව විතරක් බලන්න පුළුවන්.
Cam Studio
අපේ පරිගණකයේ Desktop එක Video කරන්නේ කොහොමද?
CamStudio කියන මෘදුකාංගය හරහා ඔයාලට පුළුවන් ඔයාලා පරිගණකයේ කරන දේවල් වීඩියෝ කරන්න. මේක පරිගණකයෙන් ඉගැන්වීම් කටයුතු කරන අයට ගොඩක් වැදගත්. තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඔයාලා බලන film එකක ලස්සන සිංදුවක් එහෙම ලේසියෙන්ම video clip හැටියට හදා ගන්න පුළුවන්.
මෙතනින් බාගන්න. Download here
http://camstudio.org/
Direct download
Sunday, August 19, 2012
Torrent File Downloader
Torrent file Downloder
ටොරන්ට් files download කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංග 2ක් මම ඔයාලට හදුන්වලා දෙන්නම්.
1. Bit Torrent
2. uTorrent
මෙමගින් ඔයාලට පුළුවන් ඕනෑම ටොරෙන්ට් ෆයිල් එකක ඩවුන්ලෝඩ් කර ගන්න
මුලින්ම ඔයාල මේක ඔයාලගේ computer එකට install කර ගන්න. ඊට පස්සේ මං කියලා දෙන්නම් කොහොමද torrent file එකක් download කර ගන්නේ කියලා.
මෙතනින් download කර ගන්න
ඔයාල මේක install කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට ඕන ටොරෙන්ට් file එක හොයා ගන්න එකයි. ඒකට සාමාන්‍යයෙන් Torrent Search Engine එකක් යොදා ගන්න එක තමයි ලේසිම ක්‍රමය. මම පහලින් සදහන් කරලා තියන Link ඔයලට ප්‍රයෝජනවත් වේවි.
http://torrentz.eu
extratorrent.com
isohunt.com
http://kat.ph/
www.toorgle.com
torrentz.com එකෙන් වැඩ කරන්නේ මෙහෙමයි.
අපි මේකේ The Avengers 2012 TS XViD-sC0rp කියලා තියන 712MB File එක ගන්න හැටි බලමු. අපිට ගන්න ඕන file එක click කලාම මෙන්න මේ වාගේ පෙන්නයි.
මෙතනින් අපි extratorrent.com කියන link ක click කරලා බලමු. එතකොට පහත ආකාරයට පෙන්වයි.
මං highlight කරලා තියන තැන click කලාම එන තැනින් download torrent කියන Button 1න් ඔයාලට ෆිල්ම් 1ක download කර ගන්න පුළුවන්.
Bit torrent , uTorrent කියලා වැඩි වෙනසක් නෑ. uTorrent වැඩ කරන්නෙත් මේ විදියටමයි.
මෙතනින් uTorrent Download කරගන්න.
වීඩියෝ මගින් දැන ගන්න...
Friday, August 17, 2012
Media Player Classic
Media Player Classic
මේ plyer එක දාගත්තම ගොඩක් media files Classic media player එක හරහා ධාවනය කරන්න පුළුවන්.
මෙතනින් බාගතකරගන්න
Media Player Classic
**අපිට ඕන සොෆ්ට්වෙයාර් අපිම හොයා ගමු**
ඔන්න යාලුවනේ ඔයාලගේ පරිගණකයට ඕන මෘදුකාංග ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බ්ලොග් එකක් මං පටන් ගත්තා.
පරිගණකය භාවිතයෙන් අපි වැඩියෙන්ම කරන්න දන්නදේවල් තමා සින්දු අහන එකයි වීඩියෝ බලන එකයි. ඉතින් මං හිතුවා ඒකට තියන හොදම මෘදුකාංග හදුන්වල දෙන්න.
VLC media player
මං හිතන විදියට මේකනම් ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා. නමුත් මේ ගැන නොදන්නා අයට මේක වැදගත් වේවි.
මේකේ තියන වැදගත්ම කාරණය වන්නේ, අපි පරිගණකයේ භාවිතා කරන media files සියල්ලක්ම වාගේ ධාවනය කිරීමේ හැකියාව තිබීමයි.
මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. download here..
www.videolan.org/vlc/index.html
තව දෙයක් කියන්න තියනවා ඔයාලට මේකෙන් ධාවනය වන video එකක් record කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ film එකක ඔයා ආස සිංදුවක් කිසි කරදරයක් නැතුවම මේකෙන් record කරගෙන සින්දුව විතරක් බලන්න පුළුවන්.
අනෙකුත් ධාවක සදහා මෙතනින්.....
Media Player Classic
KM player
torrent-torrent-torrent-torrent-torrent-torrent-torrent
කොහොමද Torrent file Downlod කරන්නේ?????
Torrent file Download click here
ටොරන්ට් files download කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංග 2ක් මම ඔයාලට හදුන්වලා දෙන්නම්.
අපේ පරිගණකයේ Desktop එක Video කරන්නේ කොහොමද?
CamStudio කියන මෘදුකාංගය හරහා ඔයාලට පුළුවන් ඔයාලා පරිගණකයේ කරන දේවල් වීඩියෝ කරන්න. මේක පරිගණකයෙන් ඉගැන්වීම් කටයුතු කරන අයට ගොඩක් වැදගත්. තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඔයාලා බලන film එකක ලස්සන සිංදුවක් එහෙම ලේසියෙන්ම video clip හැටියට හදා ගන්න පුළුවන්.
මෙතනින් බාගන්න. Download here
http://camstudio.org/
Direct download
Adobe Reader
Adobe Reader කියන්නේ අපේ පරිගණකයේ නැත්නම් අන්තර්ජාලයේ ඇති ඉලෙක්ට්‍රොනික් පොත් (e Books) , PDF කියවීම පහසු කරවන මෘදුකාංගයක් මෙය ඔබ එක වරක් හෝ භාවිතා කර ඇතුවාට සැකයක් නෑ.
මෙතනින් ගන්න. Download here
http://get.adobe.com/reader/
Subscribe to:
Posts (Atom)